අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 6ක්29 Aug 2026

වත්මන් ආණ්ඩුව අපරාධකරුවන්ගේ තහනම් කළ දේපල

ඒ, විමර්ශන 113කට අදාළවයි. ඉන්, රුපියල් මිලියන 5423 ක දේපල, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් 102 දෙනෙකුට අයත් ඒවා බව, පොලීසිය පවසයි. තහනම් කර ඇති සංවිධානාත්මක අපරාධකරුවන් තුන්දෙනෙකුට පමණක් අයත් දේපලවල වටිනාකම, රුපියල් මිලියන 209ක්. පීරමීඩ වංචා, ළමා අපයෝජන, පුපුරණ ද්‍රව්‍ය සහ විවිධ වංචාවලට සම්බන්ධ සැකකරුවන් 8 දෙනෙකුට අයත්, රුපියල් මිලියන 367ක දේපල තහනම් කර ඇතැයි පොලීසිය සදහන් කළේය. එලෙස තහනම් කළ දේපල අතරට, රුපියල් මිලියන 1437ක් වටිනා නිවාස 55ක්, රුපියල් මිලියන 1322ක් වටිනා ඉඩම් අක්කර 138ක්, රුපියල් මිලියන 1171ක් වටිනා වාහන 142ක්, රුපියල් මිලියන 428ක් වටිනා බැංකු ගිණුම් 27ක්, රුපියල් මිලියන 168ක රත්‍තරං, රුපියල් මිලියන 214ක, කඩ කාමර 21ක්, රුපියල් මිලියන 250ක, ගොඩනැගිලි 8ක්, රුපියල් මිලියන 305ක බහුදින ධීවර යාත්‍රා 12ක්, රුපියල් මිලියන 239ක විවිධ වර්ගයේ දේපල සහ රුපියල් මිලියන 461ක මුදල් ඇතුළත්. 2024 වසරේ වත්මන් රජය බලයට පත්වූ දා සිට මේ දක්වා විදෙස්ගතව සැඟව සිටි සැකකරුවන් 66 දෙනෙකු දිවයිනට රැගෛනවිත් ඇතැයි පොලීසිය සදහන් කළේය. ඉන්, 38 ක්, සංවිධානාත්මක අපරාධකරුවන් සහ වෙනත් අපරාධ සදහා අවශ්‍ය කර සිටි සැකකරුවන්. රතු නිවේදන නිකුත් කළ සංවිධානාත්මක අපරාධකරුවන් 28 දෙනෙකු ද, අදාළ කාලසීමාවේ දිවයිනට රැගෙනවිත් තිබේ. වත්මන් රජය බලයට පත්වූ පසු ලබාගෙන ඇති ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන සංඛ්‍යාව, 110ක්. පොලීසිය සදහන් කළේ, සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සදහා ජාත්‍යන්තර රතු නිවේදන 55ක් ලබාගෙන ඇති බවයි. 2023 වසරේ සිට ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන මත සමස්ත සැකකරුවන් 42 දෙනෙකු දිවයිනට රැගෙනවිත් තිබේ. ශ්‍රී ලංකා පොලීසිය ලබාගෙන ඇති, මේ දක්වා බලාත්මක සමස්ත රතු නිවේදන සංඛ්‍යාව, 236ක්. ඉන්, 96ක් ලබාගෙන ඇත්තේ, සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන්. සැකකරුවන් දිවයිනට ගෙන්වා ගැනීම සදහා සෙසු නිවේදන 93ක් ලබාගෙන ඇතැයි ද, පොලීසිය සදහන් කළේය.

IRI News•29 Aug 2026
වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසුව මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් සතු බිලියන 06ක දේපල තහනම් කරයි
iri news විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

මෙම පුවත කුමක් ගැනද

ආයතන
  • Sri Lanka Police3
  • අන්තර්ජාතික පොලිසිය2
  • නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය
  • සංවිධානාත්මක අපරාධ කණෟඩායම්
  • ජාත් යන්තර පොලිසිය
  • පොලිස් මුලස්ථානය
  • මහාධිකරණයේදී
ස්ථාන
  • United Kingdom3
  • Sri Lanka3
  • Canada3
  • ඉතාලිය3
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය2
  • ප්‍රංශය2
  • Russia2
  • India2
යතුරු පද
  • තහනම්6
  • මත්ද්‍රව්‍ය4
  • මිලියන4
  • අපරාධකරුවන්ගේ3
  • දේපළ3
  • ජාවාරම්කරුවන්ගේ2
  • සැකකරුවන්2
  • දිවයිනට2
  • මෙහෙයුම2
  • ආණ්ඩුව2

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 6ක් මෙම පුවත වාර්තා කර ඇත

  • වත්මන් ආණ්ඩුව අපරාධකරුවන්ගේ තහනම් කළ දේපලNews First - සිංහල·29 Aug 2026
  • මෙරට ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 1025 දෙනෙක් මේ වන විට අත්අඩංගුවේDasatha Lanka News·29 Aug 2026
  • සංවිධානාත්මක අපරාධ සැකකරුවන් 66ක් දිවයිනට – රු. මි. 6000ක දේපළත් තහනම් කරලාLanka Truth·29 Aug 2026
  • සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්Hiru News - Sinhala·29 Aug 2026
  • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ පාතාලයේ මිලියන 6000ක දේපළ තහනම් කරයිITN News·29 Aug 2026
  • සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6000ක දේපළ තහනම් කරලා - පලාගිය 66ක් ගතවූ වසර දෙකට දිවයිනටITN News·29 Aug 2026
තවත් 2ක් බලන්න
  • දිවයින පුරා මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලින් සැකකරුවන් 262,257ක් අත්අඩංගුවටITN News·28 Aug 2026
  • රටම එකට මෙහෙයුමෙන් මේ දක්වා වැටලීම් 262,696ක් - 262,257 දෙනෙක් මාට්ටුDasatha Lanka News·28 Aug 2026
සම්පූර්ණ වාර්තා