உள்ளடக்கத்திற்குச் செல்
LakFeed
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
LakFeedபீட்டா
செய்திகள்
சந்தைகள்

நாணய விகிதங்கள்

  • ஒவ்வொரு வங்கியும், இன்று
  • நாணயத்திற்குச் சிறந்த விகிதம்
  • வங்கி வாரியாகப் பாருங்கள்
  • வீட்டுக்குப் பணம் அனுப்புதல்

தங்க விலை

  • இன்றைய விலை
  • 22 காரட்
  • 24 காரட்
  • எடை வாரியாக விலை
  • விலை வரலாறு
கொழும்பு பங்குச் சந்தைவிரைவில்
அட்டைச் சலுகைகள்கருவிகள்
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
முதல் பக்கம்பிரபலமானவைசமீபத்தியஉள்ளூர்அரசியல்சர்வதேசம்வணிகம்விளையாட்டுஅறிவியல் மற்றும் தொழில்நுட்பம்கிசுகிசுபொழுதுபோக்குகல்வி
Sources

News Sources (12 available)

Asian Mirror
Citizen News
Global Tamil News
Hiru News - Tamil
IBC Tamil
Lanka Truth
News First - தமிழ்
News.lk
Tamil Mirror
ThePapare Tamil
Thinakaran
அத தெரண
LakFeed

இலங்கை, அனைத்தும் ஒரே இடத்தில்.

LakFeed தமிழ், சிங்களம், ஆங்கிலச் செய்தித் தளங்களைப் படித்து, வங்கி மாற்று விகிதங்களையும் தங்க விலைகளையும் ஒரே இடத்தில் தருகிறது.

LakFeed இல் உள்ள அனைத்தும்

செய்திகள்

  • செய்திகள்
  • சமீபத்திய
  • பிரபலமானவை
  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • அனைத்து தலைப்புகள்

மாற்று விகிதங்கள்

  • நாணய விகிதங்கள்
  • சிறந்த விகிதங்கள்
  • அனைத்து வங்கிகள்
  • பணம் அனுப்புதல்
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • அனைத்து நாணயங்கள்

தங்கம் மற்றும் பங்குகள்

  • தங்க விலை
  • 22K தங்கம்
  • 24K தங்கம்
  • எடை அடிப்படையில் தங்கம்
  • தங்க விலை வரலாறு
  • தங்க அடகு
  • பங்குகள்விரைவில்

அட்டைச் சலுகைகள்

  • அட்டைச் சலுகைகள்
  • Visa சலுகைகள்
  • Mastercard சலுகைகள்
  • Amex சலுகைகள்
  • காலாவதியான சலுகைகள்

கருவிகள்

  • கருவிகள்
  • நாணய மாற்றி
  • தங்க அடகு
  • EPF மற்றும் ETF
  • எரிபொருள் செலவு

செய்தி நிறுவனங்கள்

  • Asian Mirror
  • Citizen News
  • Global Tamil News
  • Hiru News - Tamil
  • IBC Tamil
  • Lanka Truth
  • News First - தமிழ்
  • News.lk
  • அனைத்து செய்தி நிறுவனங்கள்

LakFeed

  • உதவி
  • எங்களைப் பற்றி
  • தொடர்பு
  • விளம்பரம்
  • தனியுரிமைக் கொள்கை
  • சேவை விதிமுறைகள்
  • DMCA
  • தள வரைபடம்

© 2026 LakFeed. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

செய்திகளுக்குத் திரும்பு
6 ஊடகங்கள்29 ஆக., 2026

වත්මන් ආණ්ඩුව අපරාධකරුවන්ගේ තහනම් කළ දේපල

ඒ, විමර්ශන 113කට අදාළවයි. ඉන්, රුපියල් මිලියන 5423 ක දේපල, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් 102 දෙනෙකුට අයත් ඒවා බව, පොලීසිය පවසයි. තහනම් කර ඇති සංවිධානාත්මක අපරාධකරුවන් තුන්දෙනෙකුට පමණක් අයත් දේපලවල වටිනාකම, රුපියල් මිලියන 209ක්. පීරමීඩ වංචා, ළමා අපයෝජන, පුපුරණ ද්‍රව්‍ය සහ විවිධ වංචාවලට සම්බන්ධ සැකකරුවන් 8 දෙනෙකුට අයත්, රුපියල් මිලියන 367ක දේපල තහනම් කර ඇතැයි පොලීසිය සදහන් කළේය. එලෙස තහනම් කළ දේපල අතරට, රුපියල් මිලියන 1437ක් වටිනා නිවාස 55ක්, රුපියල් මිලියන 1322ක් වටිනා ඉඩම් අක්කර 138ක්, රුපියල් මිලියන 1171ක් වටිනා වාහන 142ක්, රුපියල් මිලියන 428ක් වටිනා බැංකු ගිණුම් 27ක්, රුපියල් මිලියන 168ක රත්‍තරං, රුපියල් මිලියන 214ක, කඩ කාමර 21ක්, රුපියල් මිලියන 250ක, ගොඩනැගිලි 8ක්, රුපියල් මිලියන 305ක බහුදින ධීවර යාත්‍රා 12ක්, රුපියල් මිලියන 239ක විවිධ වර්ගයේ දේපල සහ රුපියල් මිලියන 461ක මුදල් ඇතුළත්. 2024 වසරේ වත්මන් රජය බලයට පත්වූ දා සිට මේ දක්වා විදෙස්ගතව සැඟව සිටි සැකකරුවන් 66 දෙනෙකු දිවයිනට රැගෛනවිත් ඇතැයි පොලීසිය සදහන් කළේය. ඉන්, 38 ක්, සංවිධානාත්මක අපරාධකරුවන් සහ වෙනත් අපරාධ සදහා අවශ්‍ය කර සිටි සැකකරුවන්. රතු නිවේදන නිකුත් කළ සංවිධානාත්මක අපරාධකරුවන් 28 දෙනෙකු ද, අදාළ කාලසීමාවේ දිවයිනට රැගෙනවිත් තිබේ. වත්මන් රජය බලයට පත්වූ පසු ලබාගෙන ඇති ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන සංඛ්‍යාව, 110ක්. පොලීසිය සදහන් කළේ, සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සදහා ජාත්‍යන්තර රතු නිවේදන 55ක් ලබාගෙන ඇති බවයි. 2023 වසරේ සිට ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන මත සමස්ත සැකකරුවන් 42 දෙනෙකු දිවයිනට රැගෙනවිත් තිබේ. ශ්‍රී ලංකා පොලීසිය ලබාගෙන ඇති, මේ දක්වා බලාත්මක සමස්ත රතු නිවේදන සංඛ්‍යාව, 236ක්. ඉන්, 96ක් ලබාගෙන ඇත්තේ, සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන්. සැකකරුවන් දිවයිනට ගෙන්වා ගැනීම සදහා සෙසු නිවේදන 93ක් ලබාගෙන ඇතැයි ද, පොලීසිය සදහන් කළේය.

IRI News•29 ஆக., 2026
වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසුව මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් සතු බිලියන 06ක දේපල තහනම් කරයි
iri news எழுதியது
முழு கட்டுரையைப் படிக்க

இந்தச் செய்தி எதைப் பற்றியது

நிறுவனங்கள்
  • Sri Lanka Police3
  • අන්තර්ජාතික පොලිසිය2
  • නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය
  • සංවිධානාත්මක අපරාධ කණෟඩායම්
  • ජාත් යන්තර පොලිසිය
  • පොලිස් මුලස්ථානය
  • මහාධිකරණයේදී
இடங்கள்
  • United Kingdom3
  • Sri Lanka3
  • Canada3
  • ඉතාලිය3
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය2
  • ප්‍රංශය2
  • Russia2
  • India2
திறவுச்சொற்கள்
  • තහනම්6
  • මත්ද්‍රව්‍ය4
  • මිලියන4
  • අපරාධකරුවන්ගේ3
  • දේපළ3
  • ජාවාරම්කරුවන්ගේ2
  • සැකකරුවන්2
  • දිවයිනට2
  • මෙහෙයුම2
  • ආණ්ඩුව2

இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.

இச்செய்தியைப் பகிரவும்

ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.

இதை வெளியிட்ட மற்றவை

6 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன

  • වත්මන් ආණ්ඩුව අපරාධකරුවන්ගේ තහනම් කළ දේපලNews First - සිංහල·29 ஆக., 2026
  • මෙරට ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 1025 දෙනෙක් මේ වන විට අත්අඩංගුවේDasatha Lanka News·29 ஆக., 2026
  • සංවිධානාත්මක අපරාධ සැකකරුවන් 66ක් දිවයිනට – රු. මි. 6000ක දේපළත් තහනම් කරලාLanka Truth·29 ஆக., 2026
  • සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්Hiru News - Sinhala·29 ஆக., 2026
  • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ පාතාලයේ මිලියන 6000ක දේපළ තහනම් කරයිITN News·29 ஆக., 2026
  • සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6000ක දේපළ තහනම් කරලා - පලාගිය 66ක් ගතවූ වසර දෙකට දිවයිනටITN News·29 ஆக., 2026
மேலும் 2 காட்டு
  • දිවයින පුරා මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලින් සැකකරුවන් 262,257ක් අත්අඩංගුවටITN News·28 ஆக., 2026
  • රටම එකට මෙහෙයුමෙන් මේ දක්වා වැටලීම් 262,696ක් - 262,257 දෙනෙක් මාට්ටුDasatha Lanka News·28 ஆக., 2026
முழு செய்தித் தொகுப்பு