මූලාශ්‍ර 2ක්
22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ බලවේග අද (24දා) පෙරවරු 09ට පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේදී මහජන විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිතව ඇත. '22 ට එරෙහි 24 විරෝධතාව' ලෙස නම් කර ඇති මෙම විරෝධතාව
