22ට එරෙහි විරෝධතාව අද පොල්දූවේ
සමගි ජන බලවේගය විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අද (24) බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්
සමගි ජන බලවේගය විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අද (24) බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ බලවේග අද (24දා) පෙරවරු 09ට පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේදී මහජන විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිතව ඇත. '22 ට එරෙහි 24 විරෝධතාව' ලෙස නම් කර ඇති මෙම විරෝධතාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති නියෝජිතයන්, පාක්ෂිකයන් ඇතුළු ක්‍රියාකාරීහු සහභාගි වෙති.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story