"වාරමංජරරී" යාපනය විශේෂ සංස්කරණය එළිදැක්වීම අද (06) උදේ නල්ලූර් කෝවිල් පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන්. යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංගුමරන්, යාපනය විශ්වවිද්
"වාරමංජරරී" යාපනය විශේෂ සංස්කරණය එළිදැක්වීම අද (06) උදේ නල්ලූර් කෝවිල් පරිශ්‍රයේදී සිදු කෙරුණා. තවද, ලේක් හවුස් ආයතනයේ ප්‍රාදේශීය විකුණුම් විධායක තුශ්‍යන්තන් අශෝක්කුමාර් මහතා ද මෙම අවස්ථාවට සහභාගී වුණා. උතුරු ප්‍රදේශයේ පාඨකයන් වෙත ගුණාත්මක කියවීමේ අත්දැකීමක් සමීප කිරීම සහ සංස්කෘතික බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම විශේෂ සංස්කරණය හඳුන්වා දී තිබෙනවා.
ITN News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- කේ. ඉලංගු3
- තුශ්‍යන්තන් අශෝක්කුමාර්2
- ස්වාමිනාදන් විමල්2
- සුනිල් සෙනෙවි2
ආයතන- යාපනය විශ්වවිද් යාලයේ2
- ලේක්හවුස් ආයතනයේ2
- විශ්වවිද්
ස්ථාන- නල්ලූර් කෝවිල්3
- Jaffna2
- නල්ලූර් කෝවිල් පරිශ්‍රයේදී
යතුරු පද- එළිදක්වයි2
- වාරමංජරරී2
- කෝවිලේදී2
- සංස්කරණය2
- විශේෂ2
- ඉලංගුමරන්
- වාරමංජරී
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා