'වාරමංජරී' යාපනය විශේෂ සංස්කරණය නල්ලූර් කෝවිලේදී එළිදක්වයි
"වාරමංජරරී" යාපනය විශේෂ සංස්කරණය එළිදැක්වීම අද (06) උදේ නල්ලූර් කෝවිල් පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන්. යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංගුමරන්, යාපනය විශ්වවිද්
