පසුගිය කාලයේ රටපුරා ගැටලුවක්ව පැවතියේ කීරි සම්බා වලට සාදාරණ මිලක් නොලැබෙන නිසා වගාව අතහැර දැමීමකි.ඒ නිසා හිඟයක්ද ඇති විය. සම්බා සහ කීරි සම්බා වී වගාව කෙරෙහි ගොවීන් දිරිගැන්වීමේ අරමුණින් එම වී වර්ග මිල දී ගැනීමේ අවම මිල ගණන් ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර, ඊට අමාත්‍ය මණ්ඩලයේ ඒකඟතාව පළ වී ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරන ලද මිල කමිටුවේ නිර්දේශ මත පදනම්ව, ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව විසින් මෙම නව මිල සංශෝධනයන් තීරණය කර ඇත.
Gossip Lanka News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත් යවරයා
- අමාත්
යතුරු පද- සම්බා2
- කීරි2
- වගාව2
- ප්‍රශ්නය
- ගොවීන්ට
- දැමීමකි
- නැංවීමට
- රටපුරා
- ගැනීමේ
- විසඳයි
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා