ගොවීන්ට වාසි සලසා කීරි සම්බා ප්‍රශ්නය විසඳයි
පසුගිය කාලයේ රටපුරා ගැටලුවක්ව පැවතියේ කීරි සම්බා වලට සාදාරණ මිලක් නොලැබෙන නිසා වගාව අතහැර දැමීමකි.ඒ නිසා හිඟයක්ද ඇති විය. සම්බා සහ කීරි සම්බා වී වගාව කෙරෙහි ගොවීන් දිරිගැන්වීමේ අරමුණින් එම වී වර්ග මිල දී ගැනීමේ අවම මිල ගණන් ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල