මාතර, තිහගොඩ, පලොල්පිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක බෝ මළුව ඉදිරිපිට පිහිටි කොහොඹ ගසක එල්ලෙමින් තිබූ විදේශීය ජාතිකයින් දෙදෙනෙකුගේ සිරුරු 16 වනදා පස්වරුවේ සොයාගෙන තිබේ. ආගමික කටයුතු සඳහා විහාරස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙම මළ සිරුරු දැක ඒ
මොවුන් දෙදෙනා වැලිගම, මිදිගම ගුරුබැබිල ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිට ඇති අතර, එදින උදෑසන හම්බන්තොට ප්‍රදේශයට යන බව පවසා එම නිකේතනයෙන් පිටව ගොස් තිබේ. අදාළ යතුරුපැදියේ අංකය ඔස්සේ සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එය වැලිගම ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගත් එකක් බවයි. මෙම විදේශිකයන් දෙදෙනා සියදිවි නසාගෙන ඇති බවට මූලික විමර්ශනවලදී සැක කෙරෙන අතර, ඔවුන් මෙවැනි තීරණයක් ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
Gossip Lanka News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- වසන්ත කුමාර
- න්ත කුමාර
- ව්සින්
ස්ථාන- Matara2
- Welligama, Gurubebila region
- ප් රංශ ජාතික
- Hambantota
- ිලිපිටිය
- තිහගොඩ
- වල්ගම
- ලන්ත
යතුරු පද- සිරුරු2
- ගසක2
- දෙදෙනෙකුගේ
- විහාරස්ථාන
- එල්ලෙමින්
- ජාතිකයෙකු
- සංචාරකයන්
- දෙන්නෙක්
- එල්ලිලා
- තිබියදී
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා