මාතර විහාරස්ථාන බෝ මළුවේ කොහොඹ ගසක සුද්දො දෙන්නෙක් එල්ලිලා
මාතර, තිහගොඩ, පලොල්පිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක බෝ මළුව ඉදිරිපිට පිහිටි කොහොඹ ගසක එල්ලෙමින් තිබූ විදේශීය ජාතිකයින් දෙදෙනෙකුගේ සිරුරු 16 වනදා පස්වරුවේ සොයාගෙන තිබේ. ආගමික කටයුතු සඳහා විහාරස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙම මළ සිරුරු දැක ඒ