මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
වනුආටු දූපත් ආසන්නයේ රිච්ටර් පරිමාන ඒකක 7.2 ක ප්රබල භූ කම්පනයක්
දකුණු පැසිෆික් සාගරයේ වනුවාටු දූපත් ආසන්නයේ අද (24) අලුයම රිච්ටර් පරිමාන ඒකක 7.2 ක ප්රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
සම්පූර්ණ වාර්තා
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
