මූලාශ්‍ර 5ක්
කොන්ක්‍රීට් ගොඩනැගිලි වලින් විතරක් ජීවිත ලස්සන කරන්න බෑ
කොන්ක්‍රීට් ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් ජනතාවගේ ජීවිත ලස්සන කළ නොහැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කීවාය.

[email protected] (Unknown) විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නකොන්ක්රීට් ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් ජනතාවගේ ජීවිත ලස්සන කළ නොහැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කීවාය.

'Life Cities' කියන්නෙත් ඒ වගේ ව්‍යාපෘතියක්. නගර ලස්සන කරන්න ඇතැම් පිරිස් නගරයෙන් ඉවත් කළා. 'Life Cities' ව්‍යාපෘතිය සඳහා නගර තෝරාගැනීමේදී ඉතාම විනිවිදභාවයෙන් යුත් ලකුණු දීමේ ක්‍රමවේදයක් භාවිත කිරීම ඉතාම වැදගත්.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 5ක් මෙම පුවත වාර්තා කර ඇත