5 sources
කොන්ක්‍රීට් ගොඩනැගිලි වලින් විතරක් ජීවිත ලස්සන කරන්න බෑ
කොන්ක්‍රීට් ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් ජනතාවගේ ජීවිත ලස්සන කළ නොහැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කීවාය.

By [email protected] (Unknown)
Read full articleකොන්ක්‍රීට් ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් ජනතාවගේ ජීවිත ලස්සන කළ නොහැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කීවාය.

'Life Cities' කියන්නෙත් ඒ වගේ ව්‍යාපෘතියක්. නගර ලස්සන කරන්න ඇතැම් පිරිස් නගරයෙන් ඉවත් කළා. 'Life Cities' ව්‍යාපෘතිය සඳහා නගර තෝරාගැනීමේදී ඉතාම විනිවිදභාවයෙන් යුත් ලකුණු දීමේ ක්‍රමවේදයක් භාවිත කිරීම ඉතාම වැදගත්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
5 newsrooms have reported this story