ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක්
ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (24) අලුයම 2.30ට නිකුත් කර ඇති මෙම නිවේදන හෙට (25) අලුයම 2.30 දක්වා වූ කාලය සඳහා බලපැවැත්වෙන බවයි දැක්වෙන්නේ. මේ
