6 sourcesTrending
ගිං ගඟේ අවට පහත් බිම් සඳහා සුළු ගංවතුර අවදානමක්
ඉකුත් පැය කිහිපයේ පැවති අධික වර්ෂාපතනයත් සමඟ ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක පහත් බිම් ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර අවදානමක් නිවේදනය කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ, තවලම, නාගොඩ, බද්දේගම, වැලිවිටිය - දිවිතුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල ජීවත්වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි.

By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full article