කෘත්‍රිම බුද්ධි තාක්ෂණය, පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කරමින් පොදු ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත් ගාමක බලවේගයක් බවට පත් කිරීමට උත්සාහ කළ යුතු බව චීන ජනපති ෂී ජින්පිං අවධාරණය කරනවා. ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය වෙනුවෙන් අද (17) ශැංහයිහිදී ආරම්භ වූ 2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව අමතමින් මේ බව පැවසූ ඔහු ඒ වෙනුවෙන් සිව්වැදෑරුම් යෝජනාවලියක් ද එහිදී ඉදිරිපත් කළා. [...]
ඒ අනුව, අනාගත වසර පහ තුළ, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පිළිබඳ පුහුණු අවස්ථා 5000ක‍් ලබා දීමට චීනය තීරණය කර තිබෙනවා. ආසියාන් සංගමය, අරාබි සංගමය, අප්‍රිකානු සංගමය, ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍ය ප්‍රජාව, ශංහයි සහයෝගිතා සංවිධානය සහ බ්‍රික්ස් සංවිධානයට අයත් රටවල් ආවරණය වන පරිදි ජාත්‍යන්තර කෘත්‍රිම බුද්ධි තාක්ෂණ භාවිත සහයෝගිතා මධ්‍යස්ථානය ගොඩනැගීමට ද අපේක්ෂා කෙරෙන බව මෙහිදී සඳහන් වුණා.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- ශැංහයි සහයෝගිතා සංවිධාන
- කෘත් රිම බුද්ධි සමුළුව
- බ්‍රික්ස් සංවිධානය
- අප් රිකානු සංගමය
- බි සංගමය
- එක්සත්
- සමුළුව
- රේම
ස්ථාන- කැරිබියානු රාජ් ය ප් රජාව
- ලතින් ඇමෙරිකානු
- China
යතුරු පද- කෘත්‍රිම2
- චීන2
- ශැංහයිහිදී
- ජනපතිගෙන්
- බලවේගයක්
- ආරක්ෂාව
- බුද්ධිය
- තහවුරු
- යුතුයි
- යෝජනා
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා