කෘත්‍රිම බුද්ධි තාක්ෂණය, පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කරමින් පොදු ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත් ගාමක බලවේගයක් බවට පත් කිරීමට උත්සාහ කළ යුතු බව චීන ජනපති ෂී ජින්පිං අවධාරණය කරනවා. ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය වෙනුවෙන් අද (17) ශැංහයිහිදී ආරම්භ වූ 2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව අමතමින් මේ බව පැවසූ ඔහු ඒ වෙනුවෙන් සිව්වැදෑරුම් යෝජනාවලියක් ද එහිදී ඉදිරිපත් කළා. [...]

Dasatha Lanka News•By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full articleඒ අනුව, අනාගත වසර පහ තුළ, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පිළිබඳ පුහුණු අවස්ථා 5000ක‍් ලබා දීමට චීනය තීරණය කර තිබෙනවා. ආසියාන් සංගමය, අරාබි සංගමය, අප්‍රිකානු සංගමය, ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍ය ප්‍රජාව, ශංහයි සහයෝගිතා සංවිධානය සහ බ්‍රික්ස් සංවිධානයට අයත් රටවල් ආවරණය වන පරිදි ජාත්‍යන්තර කෘත්‍රිම බුද්ධි තාක්ෂණ භාවිත සහයෝගිතා මධ්‍යස්ථානය ගොඩනැගීමට ද අපේක්ෂා කෙරෙන බව මෙහිදී සඳහන් වුණා.
Summarised from Dasatha Lanka News
Organisations- ශැංහයි සහයෝගිතා සංවිධාන
- කෘත් රිම බුද්ධි සමුළුව
- බ්‍රික්ස් සංවිධානය
- අප් රිකානු සංගමය
- බි සංගමය
- එක්සත්
- සමුළුව
- රේම
Places- කැරිබියානු රාජ් ය ප් රජාව
- ලතින් ඇමෙරිකානු
- China
Keywords- කෘත්‍රිම2
- චීන2
- ශැංහයිහිදී
- ජනපතිගෙන්
- බලවේගයක්
- ආරක්ෂාව
- බුද්ධිය
- තහවුරු
- යුතුයි
- යෝජනා
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage