පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්යෙෂ්ඨ අධිනීතිඥ හිමාලි ජයනෙත්ති අධිකරණයට දැනුම් දුන්නේ, විත්තිකරුට එරෙහිව දැනට පවතින අධිචෝදනා 2ට අමතරව තවත් අධිචෝදනාවක් ගොනු කරන බව ය. ඒ අනුව වෛද්යවරියට අස්වාභාවික ලිංගික හිංසන සිදු කළ බවට දණ්ඩ නීති සංග්රහයේ 364 2 (අ) වගන්තිය ප්රකාරව තවත් අධිචෝදනාවක් ද ගොනු කෙරිණි.
ඒ අනුව, වින්දිත වෛද්යවරියගෙන් සාක්ෂි විමසීම සහ හරස් ප්රශ්න විමසීම අවසන් කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුකරය එළැඹෙන නොවැම්බර් මස 11 දින යළි විභාගයට ගැනීමට තීන්දු කරමින් එදින සාක්ෂි ලබා දීමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට පැමිණිල්ලේ 4 වන සාක්ෂිකරුට නියෝග කළේ ය. එලෙස නියෝග කළේ, මෙම නඩුකරය අනුරාධපුර මහාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී ය.
BBC News සිංහල වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- ඉන්දික අත්තනායක2
- කේ.බී. මධුරංග රත්නායක
- හිමාලි ජයනෙත්ති
- සුරංග මොහොට්ටි
ආයතන- අනුරාධපුර මහාධිකරණය3
- අධිකරණය2
- මහේස්ත්රාත් අධිකරණයේ
- Sri Lanka Police
- ශික්ෂණ රෝහලේ
ස්ථාන- North Central Province2
- ගල්නෑව නව නගරයේ
- ගල්නෑව
- මැද
යතුරු පද- වෛද්යවරියකට
- වෛද්යවරියගේ
- අධිචෝදනාවක්
- ව්යෛවරියගේ
- අනුරාධුපර
- අපරාධය
- ගැනීමට
- දූෂණයට
- ලිංගික
- විමසීම
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා