නියමිත බර නැති පාන් අලෙවි කළ වෙළෙඳුන් සහ බේකරි හිමියන්ට එරෙහිව දිවයින පුරා විශේෂ වැටලීම්
නියමිත බරින් යුක්ත නොවන පාන් අලෙවි කිරීම සහ බර හා මිල ප්‍රදර්ශනය නොකිරීමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. පසුගිය සැප්තැම්බර් 29 වැනිදා ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී
