4 sourcesTrending
බර අඩු සහ මිල ප්‍රදර්ශනය නොකළ පාන් ගැන දිවයින පුර වැටලීම්
නියමිත බර නැති පාන් අලෙවි කිරීම සහ පාන්වල බර හා මිල නිසියාකාරව ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
