ඥානසාර හිමි වැලිකඩට රැගෙන එයි
සිර දඬුවම් නියම කෙරුණු පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබෙනවා. අධිකරණයට අපහාස කළ බවට වරදකරු කරමින් සිර දඬුවම් නියම කෙරුණු පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවමෙහි ඉතිරි කාලය සම්පූර්ණ කිරීම සඳහා නැවත බන්ධනාගාර ගත
