වරෙන්තු කළ ඥානසාර හිමි තිනියාවල ආරණ්‍ය සේනාසනයකදී අත්අඩංගුවට
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර ප්‍රදේශයේ පිහිටි තීනියාවල ආරණ්‍ය සේනාසනයක වැඩසිටියදී උන්වහන්සේ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණය නිකුත් කළ වරෙන්තුවකට අනුවයි. බොදුබල සේනා
