රථවාහන වැරදිවලට රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයක් - හැඩගැහෙන්න අද සිට මාස 06ක්
රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදය ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ මෙය අද (28) දිනයේ සිට මස 06ක නියමු ව්‍යාපෘතියක් ලෙස පළමුව ආරම්භ කරන බවයි. අද (28) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මෙරට මාර්ගවල සිදුවන රිය අනතුරු අවම [...]
