මාර්ග නීති කඩන රියදුරන්ට වැඩ වරදී
රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයේ සයමස් නියමු ව්‍යාපෘතිය ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ කිරීමට සූදානම් වනවා. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ ලබන වසරේ මාර්ත
