ලිට්රෝ ගෑස් සමාගමෙන් දැනුම්දීමක්
දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු වේගවත්ව ක්රියාත්මක කරමින් පවතින බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කරයි. පෙරේදා දිනයේදී මෙට්රික්ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් FRANCOIS නෞකාව දිවයිනට පැමිණි අතර එම ගෑස් තොගය මේ වනවිට ගොඩබෑමේ කටයුතු සිදුකරමින් පවතින බව එ
