අනිද්දා තවත් ගෑස් නෞකාවක් දිවයිනට
දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු වේගවත්ව ක්රියාත්මක වන අතර, මෙට්රික් ටොන් 3,900 ක ගෑස් තොගයක් රැගත් නෞකාවක් ගොඩබෑමේ කටයුතු සිදු කෙරෙමින් පවතී. තවත් ගෑස් නෞකාවක් ඔක්තෝබර් 22 වැනිදා මෙරටට ළඟාවීමට නියමිත බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසයි. වැඩි විස්තර
