ටෙස්ලා වෙතින් ලොවක් මවිත කළ පියාසර මෝටර් රථය එළිදකී
ටෙස්ලා සමාගමේ ප්රධාන විධායක නිලධාරී ඉලෝන් මස්ක් විසින් පියාසර කිරීමේ හැකියාව ඇති විප්ලවීය නවතම Tesla Roadster මෝටර් රථය SpaceX ටෙක්සාස් පරීක්ෂණ මධ්යස්ථානයේදී එළිදක්වා තිබේ. දෙදෙනෙකුට ගමන් කළ හැකි මෙම Sport මාදිලියේ රථයට තත්පරයකටත් අඩු කාලයකදී පැයට
