පියාසර කළ හැකි ටෙස්ලා මෝටර් රථයක් එළිදක්වයි
පියාසර කිරීමේ හැකියාවක් සහිත නව මෝටර් රථයක් ටෙස්ලා සමාගමේ ප්රධාන විධායක නිලධාරී එලොන් මස්ක් විසින් හඳුන්වා දී තිබේ.
පියාසර කිරීමේ හැකියාවක් සහිත නව මෝටර් රථයක් ටෙස්ලා සමාගමේ ප්රධාන විධායක නිලධාරී එලොන් මස්ක් විසින් හඳුන්වා දී තිබේ.
X ටෙක්සාස් පරීක්ෂණ මධ්යස්ථානයේදී එළිදක්වා තිබේ. දෙදෙනෙකුට ගමන් කළ හැකි මෙම Sport මාදිලියේ රථයට තත්පරයකටත් අඩු කාලයකදී පැයට සැතපුම් 0 සිට 60 දක්වා වේගවත් විය හැකි අතර, එහි ඇති සුවිශේෂී 'suction' තාක්ෂණය මඟින් තියුණු බෑවුම්වල උඩුයටිකුරු වී එල්ලී සිටීමටත්, 'air jets' භාවිත කරමින් ගුවනේ සිට නැවත බිමට පතිත වීමටත් හැකියාව පවතී.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
4 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன