ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉදිරියේ දී සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට නියමිත බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ. ඉන්දික ද සේරම්, හේමන්ත වික්‍රමරත්න, විනෝදන් ජෝන් සහ තරංග පරණවිතාන යන අය තේරීම් කමිටුවේ අනෙකුත් සාමාජිකයින් ලෙස [...]
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉදිරියේ දී සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට නියමිත බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ. ඉන්දික ද සේරම්, හේමන්ත වික්‍රමරත්න, විනෝදන් ජෝන් සහ තරංග පරණවිතාන යන අය තේරීම් කමිටුවේ අනෙකුත් සාමාජිකයින් ලෙස පත් කිරීමට නියමිත බව සඳහන්.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ3
- හේමන්ත වික්‍රමරත්න2
- ඉන්දික ද සේරම්2
- තරංග පරණවිතාන2
- විනෝදන් ජෝන්2
- උපුල් තරංග
ආයතන- Sri Lanka Cricket2
- ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව
- ජාතික ක් රිකට් තේරීම් කමිටුව
- ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ
- ක්‍රිකට් තේරීම් කමිටුවේ
- ක්‍රිකට් ආරංචි මාර්ග
යතුරු පද- සභාපති2
- වික්‍රමසිංහට
- සාමාජිකයින්
- තනතුරට
- යළිත්
- ධුරය
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා