ක්‍රිකට් තේරීම් කමිටු සභාපති තනතුරට යළිත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉදිරියේ දී සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට නියමිත බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ. ඉන්දික ද සේරම්, හේමන්ත වික්‍රමරත්න, විනෝදන් ජෝන් සහ තරංග පරණවිතාන යන අය තේරීම් කමිටුවේ අනෙකුත් සාමාජිකයින් ලෙස [...]
