මූලාශ්‍ර 2ක්
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක ආධාර ප්‍රදානයක්
යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය ආධාර ප්‍රදානයක් සිදුකිරීමට තීරණය කර තිබේ.

iri news විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නයුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය ආධාර ප්‍රදානයක් සිදුකිරීමට තීරණය කර තිබේ.

මෙම මූල්‍ය ආධාරයට අමතරව, යුරෝපා සංගමය, ද්‍රව්‍යමය ආධාර තොගයක්ද ලබා දීමට නියමිත ය. ඊටත් අමතරව, ඉතාලිය, ඉන්ජිනේරු විශේෂඥයන් කණ්ඩායමක් දිවයිනට පිටත්කර එවන බව සදහන් වේ. ව්‍යසනයේ තරම තක්සේරු කිරීම සදහා පළාත් පාලන ආයතන මට්ටමින් චන්ද්රිකා සිතියම් සැපයීමට ද යුරෝපා සංගමය එකඟ වී ඇති බව වාර්තා වේ
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා