2 ஊடகங்கள்
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක ආධාර ප්‍රදානයක්
යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය ආධාර ප්‍රදානයක් සිදුකිරීමට තීරණය කර තිබේ.

iri news எழுதியது
முழு கட்டுரையைப் படிக்கයුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය ආධාර ප්‍රදානයක් සිදුකිරීමට තීරණය කර තිබේ.

මෙම මූල්‍ය ආධාරයට අමතරව, යුරෝපා සංගමය, ද්‍රව්‍යමය ආධාර තොගයක්ද ලබා දීමට නියමිත ය. ඊටත් අමතරව, ඉතාලිය, ඉන්ජිනේරු විශේෂඥයන් කණ්ඩායමක් දිවයිනට පිටත්කර එවන බව සදහන් වේ. ව්‍යසනයේ තරම තක්සේරු කිරීම සදහා පළාත් පාලන ආයතන මට්ටමින් චන්ද්රිකා සිතියම් සැපයීමට ද යුරෝපා සංගමය එකඟ වී ඇති බව වාර්තා වේ
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு