2027 වසරේ සිට දිවයිනේ සියලුම පෙරපාසල් සඳහා පොදු විෂය මාලා රාමුවක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව ප්‍රකාශ කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අන
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව ප්‍රකාශ කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී ය. සෑම පළාතක් ම ආවරණය වන පරිදි එම ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර, ඒ හරහා නව විෂය මාලාවට අනුකූලව ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කිරීමට නියමිත ය.
Gossip Lanka News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- Harini Amarasuriya3
- නාලක කලුවැව2
ආයතන- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව3
- Parliament of Sri Lanka3
- අධ් යාපන උසස් අධ් යාපන සහ වෘත්තීය අධ් යාපන අමාත් යාංශය
- අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංග
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අන
- අධ්‍යාපන අමාත්‍යාංශයේදී
- ජාතික අධ් යාපන ආයතනයේ
යතුරු පද- පෙරපාසල්3
- සියලු2
- මාලා2
- විෂය2
- සිට2
- අමාත්‍යාංශයෙන්
- නිර්දේශයක්
- කිරීමක්
- නිවැරදි
- නිවේදනය
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා