2027 සිට සියලු පෙර පාසල් සඳහා තනි විෂය නිර්දේශයක්
2027 වසරේ සිට දිවයිනේ සියලුම පෙරපාසල් සඳහා පොදු විෂය මාලා රාමුවක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව ප්‍රකාශ කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අන
