මූලාශ්‍ර 2ක්
තිසරපටය අස්සේ සඟවං කුඩු විකිණූ පාතිමා දිවි ඇති තෙක් සිරගෙට
තමන් හැඳ සිටි තිසරපටය තුළ සූක්ෂම ලෙස සඟවාගෙන හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ නිරත වූ බවට එල්ල වී තිබූ චෝදනාවකට වරදකාරිය වූ කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් නියම කර තිබේ. මෙලෙස අදාළ දඬුවමට යටත් වූයේ වැල