උස්බෙකිස්ථාන ජාතික කාන්තාවක ශ්‍රී ලංකාවට ගෙන්වා, ඇයව බලහත්කාරයෙන් හා තර්ජනය කරමින් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වරදකරු වූ ත්‍රිරෝද රථ රියදුරෙකුට වසර 10 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 10,000ක දඩයක් නියම කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. 2021 ජනවාරි 01 වන දින කොළඹ ගලදාරී හෝටලයේදී ඔක්සානා කර්පොවා නැමැති උස්බෙකිස්ථාන ජාතික කාන්තාව මෙලෙස ගණිකා වෘත්තිය සඳහා [...]
වසර 2020 අගභාගයේදී උස්බෙකිස්ථානයේ සිටි ඔක්සානා නමැති තරුණියට ශ්‍රී ලංකාවෙන් ආකර්ෂණීය යෝජනාවක් ලැබිණි. දිළිඳුකමින් මිරිකී සිටි ඔක්සානා, ජෙස්මින් එවූ ගුවන් ගමන් බලපත්‍රය හා වීසා උපයෝගී කරගෙන බලාපොරොත්තු රාශියක් ඇතිව ශ්‍රී ලංකාවට පැමිණියා. පසුව ඇයව වැල්ලවත්තේ පිහිටි මහල් නිවාසයක රඳවා තබන ලද අතර, ඇගේ ගමන් බලපත්‍රයද ඔවුන් භාරයට ගන්නා ලදී.
Summarised from Dasatha Lanka News
People- ලංකා ජයරත්න3
- මොහොමඩ් ජාහිර් පාතිමා රිසානා
- විත්තිකරු (ලෝරන්ස්
- ඔක්සානා කර්පොවා
- ඔක්සානාව
- ජෙස්මින්
Organisations- කොළඹ මහාධිකරණය2
- Criminal Investigation Department
- උස්බෙකිස්ථාන පොලිසියට
Places- Colombo3
- වැල්ලම්පිටිය2
- කටුනායක ගුවන්තොටුපළින්
- කොළඹ ගලදාරී හෝටලයේදී
- උස්බෙකිස්ථානයේ
- ගලදාරී හෝටලයේ
- වැල්ලවත්තේ
- Sri Lanka
Keywords- විකිණූ2
- සිරගෙට2
- කුඩු2
- තෙක්2
- දිවි2
- රියදුරෙක්ට
- සිරදඬුවම්
- කාන්තාවට
- ලංකාවේදී
- වරදකාරිය
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage