මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
තද වැසි හේතුවෙන් ප්රධාන ජලාශ 14ක් තවදුරටත් වාන් මට්ටමේ
පවතින වැසි තත්ත්වය හේතුවෙන් ප්රධාන ජලාශ 14ක් සහ මධ්යම පරිමාණ ජලාශ 9ක් තවදුරටත් වාන් මට්ටමේ පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා .
සම්පූර්ණ වාර්තා
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
