අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්11 Feb 2026

T20 ලෝක කුසලානය: ඉන්දියා-පකිස්ථාන තරගය නිසා ගුවන් ප්‍රවේශ පත්‍ර මිලත් ඉහළට

Air India ගුවන් සේව‍යේ ගුවන් ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීමේදී පෙබරවාරි මස 13 වන දා සහ පෙබරවාරි 16 අතර ඉන්දියාවේ නව දිල්ලි නුවර සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා පියාසර කරන Air India ගුවන් සේවයට අයත් යානාවල ප්‍රවේශ පත්‍ර මිල ගණන් දැක්වෙන්නේ, ඉන්දීය රුපියල් 76,000 සිට රුපියල් ලක්ෂය අතර පරාසයක ය. "අඩු ම තරමින් අපෙන් 88,000ක් වගේ විමසීම් කරලා තියෙනවා ඉන්දියා - පකිස්ථාන මැච් එකේ ටිකට්වලට. ඒත් ඉතින් ග්‍රවුන්ඩ් එකේ මැච් එක බලන්න පුළුවන් උපරිම ගාන 28,000ක් එහෙමත් නැත්නම් 30,000ක් වෙයි. මේ මැච් එක බලන්න එන ගොඩක් අය ඉන්දියන් සහ පකිස්ථාන ජාතිකයින් කියල යි අපි බලාපොරොත්තු වෙන්නේ. ලොකු උනන්දුවක් තියෙනවා තරගයට."

BBC News සිංහල•11 Feb 2026
BBC News සිංහල විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට පෙර සිට ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වීමට නියමිත තරගය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ. තරගාවලිය ආරම්භයට පෙර සිට ඉන්දියාව සමග තරගය වර්ජනය කරන බවට පකිස්ථානය තීරණය කර තිබූ අතර, එම තීරණය වෙනස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ඇතුළු විවිධ අංශ මැදිහත් විය.

BBC News සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

ආයතන
  • ර්. ප් රේමදාස ජාත් යන්තර ක් රීඩාංගණ
  • කටුනායක ජාත් යන්තර ගුවන්තොටුපළ
  • විස්සයි20 ලෝක කුසලාන
  • ආසියානු කුසලාන
  • බීබීසී සිංහල
ස්ථාන
  • පකිස්ථානය2
  • India2
  • කොළඹ ආර්. ප් රේමදාස
  • නව දිල්ලි නුවර
  • Bangladesh
  • Sri Lanka
  • Colombo
  • ම්බායි
යතුරු පද
  • ඉන්දියා
  • කුසලානය
  • ප්‍රවේශ
  • ලක්‍ෂය
  • ඉන්දු
  • ටිකට්
  • තරගයේ
  • පත්‍ර
  • පිරේ
  • මිලත්

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • ඉන්දු-පකිස් තරගයේ ටිකට් පත් ලක්‍ෂය දක්වා මිල ඉහලට.. ගුවන් යානා පිරේ...Lanka C News·11 Feb 2026
සම්පූර්ණ වාර්තා