Air India ගුවන් සේවයේ ගුවන් ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීමේදී පෙබරවාරි මස 13 වන දා සහ පෙබරවාරි 16 අතර ඉන්දියාවේ නව දිල්ලි නුවර සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා පියාසර කරන Air India ගුවන් සේවයට අයත් යානාවල ප්‍රවේශ පත්‍ර මිල ගණන් දැක්වෙන්නේ, ඉන්දීය රුපියල් 76,000 සිට රුපියල් ලක්ෂය අතර පරාසයක ය.
"අඩු ම තරමින් අපෙන් 88,000ක් වගේ විමසීම් කරලා තියෙනවා ඉන්දියා - පකිස්ථාන මැච් එකේ ටිකට්වලට. ඒත් ඉතින් ග්‍රවුන්ඩ් එකේ මැච් එක බලන්න පුළුවන් උපරිම ගාන 28,000ක් එහෙමත් නැත්නම් 30,000ක් වෙයි. මේ මැච් එක බලන්න එන ගොඩක් අය ඉන්දියන් සහ පකිස්ථාන ජාතිකයින් කියල යි අපි බලාපොරොත්තු වෙන්නේ. ලොකු උනන්දුවක් තියෙනවා තරගයට."
මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට පෙර සිට ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වීමට නියමිත තරගය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ. තරගාවලිය ආරම්භයට පෙර සිට ඉන්දියාව සමග තරගය වර්ජනය කරන බවට පකිස්ථානය තීරණය කර තිබූ අතර, එම තීරණය වෙනස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ඇතුළු විවිධ අංශ මැදිහත් විය.
Summarised from BBC News සිංහල
Organisations- ර්. ප් රේමදාස ජාත් යන්තර ක් රීඩාංගණ
- කටුනායක ජාත් යන්තර ගුවන්තොටුපළ
- විස්සයි20 ලෝක කුසලාන
- ආසියානු කුසලාන
- බීබීසී සිංහල
Places- පකිස්ථානය2
- India2
- කොළඹ ආර්. ප් රේමදාස
- නව දිල්ලි නුවර
- Bangladesh
- Sri Lanka
- Colombo
- ම්බායි
Keywords- ඉන්දියා
- කුසලානය
- ප්‍රවේශ
- ලක්‍ෂය
- ඉන්දු
- ටිකට්
- තරගයේ
- පත්‍ර
- පිරේ
- මිලත්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage