මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම මෙරට ප්රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි - ජනපති අවධාරණය කරයි
ඩොලර්වලින් ණය ගැනීමකින් තොරව දේශීය (භාණ්ඩාගාර) අරමුදල්වලින් පමණක් විශාල ව්යාපෘති ප්රමාණයක් ආරම්භ කර තිබෙන බවත්, මෙවර ප්රාග්ධන වියදම රුපියල් බිලියන 1330ක සිට ලබන වසර සඳහා රුපියල් බිලියන 2000 (ට්රිලියන 2) දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එසේම ප්රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර් සඳහා වන තෙරපුම වැඩි වන...
සාරාංශය
රජයේ ව්යාපෘති රැසක්ම ඩොලර්වලින් මුදල් ගැනීමකින් තොරව ආරම්භ කිරීමට හැකිවූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රාජ්ය සේවයේ වෘත්තියවේදීන් රඳවාගැනීම සඳහා වැටුප් වැඩිකිරීම කළයුතු බවයි ජනාධිපතිවරයා කියා සිටින්නේ. මෙරට ආර්ථිකයේ වත්මන් තත්ත්වය ඇතුළු කරණු රැසක් පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වූවා.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
