බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි. මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැක. අනුරාධපුරය දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති වි
නැගෙනහිර පළාතේත් පොලොන්නරුව, යාපනය, කිලිනොච්චි, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල හෙට (26) දිනයේ දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම " අවධානය යොමු කල යුතු " මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හෙට (26) පස්වරු 04.00 දක්වා වලංගු වන පරිදි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දෙනවා.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
ස්ථාන- Hambantota2
- Mullaitivu2
- Matara2
- Galle2
- North Western Province
- Eastern Province
- Anuradhapura
- Nuwara Eliya
යතුරු පද- නිවේදනයක්2
- විටින්2
- දිස්ත්‍රික්කවලත්
- අවවාදාත්තමක
- අවවාදාත්මක
- කිලිනොච්චි
- පොලොන්නරුව
- අවධානයෙන්
- ධීවරයින්ට
- කිහිපයකට
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා