පළාත් කිහිපයකට මි.මී 50ට වැඩි තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි. මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැක. අනුරාධපුරය දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති වි
