මූලාශ්‍ර 5ක්ජනප්රිය
දරුවාට අවුරුද්දයි - චාමික කරුණාරත්න අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු
ගුවන් නියමුවරියක විසින් ගොනු කරන ලද ළමා නඩත්තු නඩුවකට අදාළව අධිකරණය මඟහැර සිටීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා අද (28) වරෙන්තු නිකුත් කළේය. මෙම නඩු
