6 ஊடகங்கள்பிரபலமானவை
චාමික කරුණාරත්න අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ
අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා අද (28) විවෘත වරෙන්තු නිකුත් කළේය. ගුවන් නියමුවරියක විසින් සිය දරුවා සඳහා නඩත්
