පැනමාවේ ප්‍රබල භූ කම්පනයක් - මිලියන 4.6කටත් දැනෙයි
මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක් වන පැනමාවට රික්ටර් මාපකයේ ඒකක 7.7 ක ප්‍රබලතාවයෙන් යුතු ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා. ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ පැනමාවේ දකුණු-මධ්‍යම ප්‍රදේශයේ පිහිටි 'පිටලෝසා අරීබා' නගරයේ සිට කිලෝමීටර 10 ක පමණ දුරින්, පො
