6 sourcesTrending
පැනමාවට ඇතිවූ භූමිකම්පාවෙන් අසල්වැසි රටවල් රැසකට බලපෑම්
පැනමාවට ඇතිවූ රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හේතුවෙන් එරටට සහ අසල්වැසි රටවල් රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මෙරට වේලාවෙන් ඊයේ (9) රාත්‍රියේ සිදුවූ මෙම භූමිකම්පාව සමග කලාපය පුරා සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු අතර, කොලොම්බි
