මූලාශ්‍ර 2ක්
බද්දේගම ත්‍රිත්ව ඝාතනයට අනුබල දුන් 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට
පසුගිය සැප්තැම්බර් මස 27 වනදා බද්දේගම පොලිස් වසමේ දී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් ආරම්භ කර තිබූ විමර්
