3 sourcesTrending
බද්දේගම ත්‍රිත්ව ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට
බද්දේගම ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය සැප්තැම්බර් 27 වනදා සිදුවූ මෙම ත්‍රිත්ව මනු
