අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 4ක්18 Apr 2026

සම්පත් අතුකෝරලට පිහි ප්‍රහාරයක්.

පොලීසිය පැවසුවේ, ඔහුට අයත්, මත්තක බඹරවාන ප්‍රදේශයේ පිහිටි වත්තකදී එම ප්‍රහාරය අද(18) අලුයම එල්ල වී ඇති බවයි.විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, එහි සේවකයින් දෙදෙනෙකු අතර ආරවුලක් විසඳීමට යාමේදී එක් සේවකයෙකු විසින් හිටපු මන්ත්‍රීවරයාගේ ගෙළට හා දකුණු අතට පිහියකින් පහරදී ඇති බවයි.තුවාල ලැබූ මන්ත්‍රීවරයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.පිහියෙන් පහර දුන් බව කියන 21 හැවිරිදි මත්තක බඹරවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගත් බව, පොලීසිය ප්‍රකාශ කළේ ය.

Lanka C News•18 Apr 2026
අප්පච්චිගෙ ගාළු පුතාට පිහියෙන් ඇන රෝහලේ..
[email protected] (Unknown) විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

ගාලුදිස්ත්‍රික්කය නියෝජනය කළශ්‍රී ලංකා පොදුජන පෙරමුණේහිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළමහතා පිටිගල, බඹරවානප්‍රදේශයේදී ප්‍රහාරයකට ලක්වතිබේ. ඊයේ (17)රාත්‍රීකාලයේදී එම ප්‍රදේශයේ පිරිසක්නොසන්සුන්කාරී ලෙස හැසිරෙනබවට ලද තොරතුරක් මත, ඒපිළිබඳව විමසා බැලීමට මන්ත්‍රීවරයාඑහි ගොස් ඇත. එම අවස්ථාවේදීඑහි සිටි පුද්ගලයෙකු විසින්තියුණු ආයුධයකින් මන්ත්‍රීවරයාටපහර දී ඇති අතර, ඉන්තුවාල ලැබූ ඒ මහතා කරාපිටියශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි.

Lanka C News වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • සම්පත් අතුකෝරළ
  • දසත නිව්ස්
ආයතන
  • Sri Lanka Podujana Peramuna3
  • කරාපිටිය ජාතික රෝහල2
  • පාර්ලිමේන්තු මන්ත්2
  • කරාපිටිය
  • ක්ෂණ
ස්ථාන
  • ගාලු දිස්ත් රික්
  • මත්තක බඹරවාන
  • Sri Lanka
  • ගාලුදිස්
යතුරු පද
  • ප්‍රහාරයක්3
  • අතුකෝරළට2
  • පිහියෙන්2
  • තියුණු2
  • හිටපු2
  • ආයුධ2
  • අවස්ථාවේදීඑහි
  • අතුකෝරළමහතා
  • අප්පච්චිගෙ
  • පුද්ගකයෙකු

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත

  • සම්පත් අතුකෝරලට පිහි ප්‍රහාරයක්.News First - සිංහල·18 Apr 2026
  • පොහොට්ටුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්Dasatha Lanka News·18 Apr 2026
  • හිටපු පා.ම. සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්අද දෙරණ·18 Apr 2026
සම්පූර්ණ වාර්තා