පොලීසිය පැවසුවේ, ඔහුට අයත්, මත්තක බඹරවාන ප්‍රදේශයේ පිහිටි වත්තකදී එම ප්‍රහාරය අද(18) අලුයම එල්ල වී ඇති බවයි.විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, එහි සේවකයින් දෙදෙනෙකු අතර ආරවුලක් විසඳීමට යාමේදී එක් සේවකයෙකු විසින් හිටපු මන්ත්‍රීවරයාගේ ගෙළට හා දකුණු අතට පිහියකින් පහරදී ඇති බවයි.තුවාල ලැබූ මන්ත්‍රීවරයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.පිහියෙන් පහර දුන් බව කියන 21 හැවිරිදි මත්තක බඹරවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගත් බව, පොලීසිය ප්‍රකාශ කළේ ය.
ගාලුදිස්ත්‍රික්කය නියෝජනය කළශ්‍රී ලංකා පොදුජන පෙරමුණේහිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළමහතා පිටිගල, බඹරවානප්‍රදේශයේදී ප්‍රහාරයකට ලක්වතිබේ. ඊයේ (17)රාත්‍රීකාලයේදී එම ප්‍රදේශයේ පිරිසක්නොසන්සුන්කාරී ලෙස හැසිරෙනබවට ලද තොරතුරක් මත, ඒපිළිබඳව විමසා බැලීමට මන්ත්‍රීවරයාඑහි ගොස් ඇත. එම අවස්ථාවේදීඑහි සිටි පුද්ගලයෙකු විසින්තියුණු ආයුධයකින් මන්ත්‍රීවරයාටපහර දී ඇති අතර, ඉන්තුවාල ලැබූ ඒ මහතා කරාපිටියශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි.
Summarised from Lanka C News
Organisations- Sri Lanka Podujana Peramuna3
- කරාපිටිය ජාතික රෝහල2
- පාර්ලිමේන්තු මන්ත්2
- කරාපිටිය
- ක්ෂණ
Places- ගාලු දිස්ත් රික්
- මත්තක බඹරවාන
- Sri Lanka
- ගාලුදිස්
Keywords- ප්‍රහාරයක්3
- අතුකෝරළට2
- පිහියෙන්2
- තියුණු2
- හිටපු2
- ආයුධ2
- අවස්ථාවේදීඑහි
- අතුකෝරළමහතා
- අප්පච්චිගෙ
- පුද්ගකයෙකු
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story
Full coverage